මේ දවස් වල jobless සංගමයේ ලොකු තනතුරක් දරණ හින්ද මටත් හිතුන පොඩියට බ්ලොග් එකක් පටන් ගන්න. මේ වෙනකොටත් බ්ලොග් ලෝකෙ හොඳ වැඩ දාන අපේ කොල්ලො කෙල්ලන්ගෙ බ්ලොග් දෙක තුනක් කියවපු නිසා තමා මටත් ඔය ආසාව ආවෙ.ඇත්තටම සමහර බ්ලොග් කියවපුවම ජීවිතයට පවා එකතු කර ගන්න පුලුවන් දේවල් ඒවගේ තියනවා.ඉතිං, මගේ ජීවිතේ මම අත් දැකපු,අත් විඳින සිද්ධි ඉදිරියට මාගේ බ්ලොග් අවකාශයේ දිග හැරේවි....
ඒ සඳහා වාසනාව, ශක්තිය ලැබේයි කියලා මම හිතනවා......
Thursday, October 28, 2010
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment